ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

වැරදුණු මැසේජ් ඩිලීට් කරපු යුගය නිමයි..! Whatsapp වෙතින් නව පහසුකමක් හඳුන්වා දෙයි..!

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් සිදු කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාවේ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අද (22) මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් (Facebook) හරහා විශේෂ සටහනක් ද තබා තිබේ.