ජනපති බෑ කියු සජිත් රනිල්ටත් බෑ කියයි..! සජිත්ගෙන් අගමැති රනිල්ටත් ලිපියක්
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබේ.
එමගින් ඔහු අග්රාමාත්යවරයා වෙත දැනුම් දී ඇත්තේ, තම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව ය.
එසේ වුව ද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ඔහු එමගින් දැනුම් දී ඇත.
අදාළ ලිපිය පහතින් දැක්වේ.
