ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා ලිඛිත විභාගයේ ප්‍රතිඵල මත එම විෂයට අදාළ ප්‍රතිඵලය නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියේ පළ කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි .