ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtFacebookNewsSlider

මිය නොගිය කළාකරුවෙක්, Facebook හරහා මරා දමයි

දෘශ්‍ය කලා හා රංග කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ ප්‍රවීන රංගවේදියෙකු වන ප්‍රසන්නජිත් අබේසුරිය මහතා මියගිය බවට පවසමින් Facebook පිටු කිහිපයක් විසින් Post කිහිපයක් බෙදාහැර තිබුණා.

May be an image of one or more people and text
May be an image of 1 person and text that says 'Stay Safe Airtel 3G 10:52 PM 28 Sahan Thenuwara 41m. නිවන් සුව ලැබේවා....! ආදරණීය නිහතමානි කළාකරුවා මාස්ටර් ප්‍රසන්නපිත් අබේසූරිය නාට්‍ය කලාවට පිවිසෙන්නේ... See more'

කෙසේවෙතත් ජිවතුන් අතර සිටින ඒ මහතා තම Facebook ගිණුම හරහා පහත සටහන තබමින් එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබෙනවා.

https://www.facebook.com/prasannajith.abeysuriya/posts/3103013926468678