ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය සේවකයින් රැගෙනගිය බස් රථය වස්කඩුවේදී දුම්රියේ ගැටෙයි.. බස් රථයේ රියැදුරුට බරපතලයි (PHOTOS)

කොළඹ පෞද්ගලික රෝහලක සිට කළුතර ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නිරෝධායන වෙමින් සිටින සංචාරකයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පැමිනි සෞඛ්‍ය සේවකයි පිරිසක් රැගත් සුඛෝපබෝගී බස් රථයක් වස්කඩුව, කොස්ගස් හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් එම බස් රථයේ රියැදුරා බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දකුණු කළුතර සිට මරදාන බලා ගමන් කළ දුම්රියක අද පෙරවරුවේ මෙම බස් රථය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එම අනතුරේ ජායාරූප පහතින් :

May be an image of standing, outdoors and text
May be an image of motorcycle, outdoors and text
May be an image of outdoors and text
May be an image of standing, outdoors and text that says 'f'
May be an image of standing, car, outdoors and text
May be an image of car, outdoors and text