ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookNewsSlider

සමාජ මාධ්‍ය හරහා නිරෝධායන ගැන අසත්‍ය ප්‍රචාර කළැයි කතක් අත්අඩංගුවට

කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.