NewsSlider මෛත්‍රීට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නෙම නෑ – පවිත්‍රා වන්නිආරච්චි July 15, 2019 Kamal Dhammika ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කිසිසේත්ම ලබාදීමට පක්‍ෂ සාමාජිකත්වය එකඟ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. පොදුජන පෙරමුණේ සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවද ඇය සඳහන් කර ඇත. මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහර කාන්තා බලමණ්ඩලය සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. Post Views: 1,371 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print