NewsSlider “අමාත්‍යාංශ භාර ගන්න කියලා ජනපති – අගමැති කිව්වා” – රිෂාඩ් බදියුදීන් July 4, 2019 Kamal Dhammika තමන්ට ඇමති ධූරය භාර ගන්නැයි අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලීම් කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. තමන් කිසිදු වරදක් නොකළ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුළු රටම දන්නා බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඇමැති ධූරය භාර ගැනීම සඳහා තමන්ට එතරම් හදිස්සියක් නැති බවද ඔහු පැවසීය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය. Post Views: 534 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print