ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මලික් සමරවික්‍රම ඉල්ලා අස්වෙයි

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ  අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ සදහා වන ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ. එක්සත් ජාතික  පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස  තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම  මහතා  පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන  යෝජනා ලබා  ගැනීම සඳහා  පත් කෙරුණු  රුවන්  විජයවර්ධන  කමිටුව  සියලු  තනතුරු වෙනස් කළ යුතු බවට   නිර්දේශ කර  තිබිණි.