මුහුණුපොතේ ජාතිවාදය පැතිරූ 05ක් අත්අඩංගුවට..!
විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින් මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත බවද වාර්තාවේ.