ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

“ඒයි නැගිටපන්, අන්න උඹව අගමැති කරලා” ඇතුළු මුහුණුපොත කැළඹූ රස කතා

රටේ දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් පවතින නිමේෂයක මුහුණු පොත පිරී ගොස් තිබෙන්නේ මැතිවරණ උණුසුම, ජනමාධ්‍ය ආචාරධර්ම ප්‍රශ්නාර්ථයට ලක් කරන මාධ්‍ය භාවිතය සහ රැල්ලට ඡන්දය දෙන ජනතාවට ඇස් ඇර බලන්නට බල කරන පෝස්ට් වලිනි.