මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක චින්තනය සමාජ ගතකළ යුතුයි.
මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක චින්තනය සමාජ ගත කරන ජාතික රුපවාහි…
මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක චින්තනය සමාජ ගත කරන ජාතික රුපවාහිනියේ යථාරුප වැඩසටහන පාර්ලිමේන්තුවේ පැවති අය -වැය කාරක සභා විවාදයේ දී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ඇගයීමට ලක්වුණා.ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස , බිමල් රත්නායක හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් පල කල අදහස්
Posted by Ape Media Social Media on Sunday, 10 December 2017