ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අක්මීමන දයාරතන හිමි ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර සරණාගතයින්ට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු 8 දෙනා යළි මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව අද(09) කැඳවූ අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත.