සයිටම් රැකගැනීමට හැකි සෑම දෙයක්ම කරනවා – සමන් රත්නප්‍රිය
සයිටම් ආයතනය සඳහා උපාධි පිරිනැමීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබාදී තිබෙන නිසා එය ක්‍රියාත්මක කිරීමටත් රජය බැඳී සිටින බවත් සයිටම් රැක ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.
අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.