ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළ රතු නිවේදන ලැබ සිටි ‘අචිනි’ මෙරටට රැගෙන එයි

අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබූ අනුෂා ලක්මාලි හෙවත් ‘අචිනි’ නමැති කාන්තාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බව පොලීසිය සඳහන් කරයි.