ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඔක්තෝබර් 24, 26 දින දෙක තුළ යුරෝපීය ගුවන් සේවා දෙකක් ශ්‍රී ලංකාවට

ශීත සෘතුව වෙනුවෙන් British Airways ඔක්තෝබර් 24 වැනිදා සහ ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන්සේවය ඔක්තෝබර් 26 වැනිදා ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

2026/27 ශීත ඍතු සංචාරක සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන්, ශ්‍රී ලංකාව සහ යුරෝපය අතර ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, මෙරට සංචාරක කර්මාන්තයට නව අවස්ථා උදා කිරීමටත් දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූලාශ්‍ර – Aviation Voice