ඉන්දියාවේ සිදුකල සැත්කමක් වැරදී ඇමති බන්දුල හදිස්සියේ සිංගප්පුරුවට
ඉන්දියාවේදී සිදුකල සැත්මකමක් වැරදී ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිස්සියේ සිංගප්පුරුව වෙත රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.
හදිසි සැත්කමක් සදහා බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා ඉන්දියාව බලා පිටත් විය. නමුත් සැත්කම වැදී ඇති බවත් ඒ නිසා වහාම ඔහු සිංගප්පුරුව වෙත ැගෙනයාමට තීරණය කර තිබේ.
මේ වනවිට ඇමති බන්දුලගේ ඇමතිධුරයේ වැඩ බැලීම සදහා ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.