ජනපති මන්දිරයට ඇතුළු වූ තව ත් 40 දෙනෙකු හඳුනා ගන්න පොලිසිය සහය පතයි
ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළ බවට සැක කරන පිරිසක් හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ.
ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සහ CCTV දර්ශන මගින් හඳුනා ගත් මෙතෙක් අන්‍යතාව අනාවරණය කර ගැනීමට නොහැකි වූ පිරිසක් සොයා ගැනීම සඳහා පොලිසිය මෙලෙස සහය ඉල්ලා ඇත.
අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.
සැකකරුවන්ගේ ඡායාරූප පහතින් දැක්වේ.

