ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා”: මානව හිමිකම් කොමිෂන් සභාව

අද (ජූලි 22) ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් දක්වෙන්න්, එම ප්‍රහාරය මිලේච්ඡ හා නින්දිත ප්‍රහාරයක් ලෙස දකින අතර එය හෙළා දකින බව ය.

ඉන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම උල්ලංඝණය වූ බව අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

එම ප්‍රහාරය එල්ල කළ අපරාධකරුවන් වහා ම හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම කොමිසම බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

අදාළ නිවේදනයේ පහතින් දැක්වේ.