ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මත්තල ආගමන විගමන නිලධාරීන් ‌රාජකාරීවලින් ඉවත් වෙයි!

ප්‍රභූවරුන් කිහිප දෙනකු මත්තල ගුවන් තොටුපළ හරහා රටින් පිටවීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමග මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට (MRIA) අනුයුක්ත ආගමන විගමන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයසේවාවලින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

මත්තල ගුවන්තොට භාවිත කරමින් හිටපු දේශපාලන ප්‍රභූවරුන් රටින් පලායාමට ඇති ඉඩකඩ වැලැක්වීමට මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.