ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල් අන්තිම මොහොතේ කරන්න ගිය තෙල් ගනුදෙනුවක් ගැන හකිම් හෙලිදරව් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණ අවසන් මොහොතේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු යෝජනාවක් වූ තෙල් ඇනවුම් කිරීම පිළිබද යෝජනාවක් ඉදිරිපත් කළ බව රවුෆ් හකීම් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ නිසි ටෙන්ඩර් පටිපාටියකින් ‌තොරව මෙම කටයුතු සිදු කරන බවට සැක මතුවී ඇති බවත්, අප කරපිටට අගමැතිවරයා වංචනික ගෙවීමක් පැටලවීමට කටයුතු කරන බවට සැක මතුව ඇති බවත්ය.

එම නිසා පක්ෂ නායකයන් ලෙස ඊට විරෝධය පළ කළ බවද ඒ මහතා කීය.