මාධ්‍යවේදියෙක් සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර දේශපාලනඥයෙක් ට පහරදෙයි
යුක්රේන මාධ්‍යවේදියෙකු සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර රුසියානු හිතවාදී යුක්රේන දේශපාලනඥයෙකුට පහර දී තිබේ.
අදාළ දේශපාලනඥයා ජනාධිපති පුටින් ගේ ක්‍රියා පිළිවෙත හෙළා නොදැකීම හේතුවෙන් උරණ වී මෙම පහරදීම සිදුකර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.