ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මරන්න හිතිලා තියෙන්න… ගෙවල්වලට පැනලා ගිනි තියන්න ඕනෙ… වරෙල්ලකෝ ආපහු ඡන්දය ඉල්ලගෙන – ගෑස් පෝලිම පුපුරයි (වීඩියෝ)

බැලු්මමහර ගෑස් පෝලිමේ සිටි ජනතාව අද පාලකයන්ට එ‌රෙහිව දැඩිව අදහස් ප්‍රකාශ කරන ආකාරයක් දැකගත හැකිවිය. එහිදී ජනතාව අසැබි වදනින්ද පාලකයන් ආමන්‍ත්‍රණය කිරීම විශේෂ සිදුවීමක් විය

දිවයිනේ බොහෝ ප්‍රෙද්ශ වල තත්ත්වයද මේ ආකාරයෙන්ම වාර්තාවේ. ගෑස් හිගය නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්වී සිටින අතර ඊට අමතරව සහල්, කිරිපිටි. සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසකඉ හිඟයක් වෙළදපොලේ දක්නට ලැබේ.