2022 අය වැය සජීව විකාශය
2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය මෙවර ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 76 වන අයවැය ලෙසය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය වේ.
සජීව විකාශය