ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට යෝජනාවක්

රටේ පවතින තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම වඩාත් යෝග්‍ය බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය.

අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවයි ඒ මහතා කියා සිටියේය.සිසුන්ට මඟ හැරුණු කාලයන් නැවත ආවරණය කර දී විභාග පැවැත්වීම වඩාත් සුදුසු බව ද මෙහිදී අනාවරණය විය