ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

යොහානිට ඉන්දියාවේදී හදිසි අනතුරක්

මේ දිනවල ඉන්දීය සංචාරයක නිරත වන යොවුන් ගායිකා යොහානි ද සිල්වා සුළු අනතුරකට මුහුණ දී තිබේ.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ ප‍්‍රසංගයක් අතරතුර ගිටාරය වැදිම හේතුවෙන් ඇසක් තැලීමකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් එය බරපතළ නොවන බවත් ඉදිරි ප්‍රසංග සඳහා සහභාගී වන බවත් ඇය කියා සිටියි.

https://twitter.com/yohanimusic?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1444231453651333126%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Flankacnews.com%2Fe0b6bae0b79ce0b784e0b78fe0b6b1e0b792e0b6a7-e0b689e0b6b1e0b78ae0b6afe0b792e0b6bae0b78fe0b780e0b799e0b78ae0b6afe0b793-e0b685e0b6b1e0b6ad%2F