ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“සතොසෙ සුදු ලූනු වංචාව වහන්න ඇමති බන්දුල සුදුලූනු පොඩි කරනවා” – අනුර කුමාර (විඩියෝ)

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන් කිරීමට “සුදු ලූනු” පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අප රටේ අධිකරණයේ නීතිය ක්‍රියාත්මක වන්නේනම් අමාත්‍යවරයා කරුණු දැක්විය යුත්තේ පාර්ලිමේන්තුවට නොව අධිකරණයට බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.