ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලොහාන් පාර්ලිමේන්තු එන්නෙත් බීලා – සරත් ෆොන්සේකා … එයා බීලා ආවට මමනම් බීලා එන්නේ නැහැ – ලොහාන් රත්වත්තේ (වීඩියෝ)

අනුරාධපුර සහ වැළිකඩ බන්ධනාගාරවලට ගිය ගමන සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

රූපවාහිනි නාලිකවක් සමග දුරකථන සංවදායකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. පසුගියදා සරත් ෆොන්සේකා මහතැ පැවසුවේ ලොහොන් පාර්ලිමේන්තුවට එන්නෙත් බීලද කියා තමන්ට සැකයක් ඇති බවයි. ලොහොන් රත්වත්තේ මහතා මෙම සංවාදයේදී එයටද පිළිතුරු ලබාදී ඇත.

එම විඩියෝ පහතින්