ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇෆලටොක්සින් අඩංගු ගොඩක් ආහාර තියෙනව..ඒව කිව්වොත් සමාගම් බිඳවැටෙනව – ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් (VIDEO)

ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටීමට ඉඩ ඇති බවත්‍ ය.

ඇය මේ අදහස්ම පවසන්නේ හිරු නිවුස් වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාකවකදීය සම්පූර්ණ වීඩියෝව පහළින්,