මිය නොගිය කළාකරුවෙක්, Facebook හරහා මරා දමයි
දෘශ්‍ය කලා හා රංග කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ ප්‍රවීන රංගවේදියෙකු වන ප්‍රසන්නජිත් අබේසුරිය මහතා මියගිය බවට පවසමින් Facebook පිටු කිහිපයක් විසින් Post කිහිපයක් බෙදාහැර තිබුණා.


කෙසේවෙතත් ජිවතුන් අතර සිටින ඒ මහතා තම Facebook ගිණුම හරහා පහත සටහන තබමින් එම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබෙනවා.
https://www.facebook.com/prasannajith.abeysuriya/posts/3103013926468678
