ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති සහ අගමැති කොරෝනා එන්නත ලබාගනී..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.