ColomboXnews

News | Gossip | Political | Entertainment

FacebookSlider

මියන්මාර හමුදා කුමන්ත්‍රණය මැද ව්‍යායාම කළ වීඩියෝවෙන් අන්තර්ජාලය කැළඹේ

ශාරීරික අධ්‍යාපන ගුරුවරියක වන කිං හින් වයි ඇයගේ ව්‍යායාම වීඩියෝව පටිගත කරමින් සිටියදී ඇය නොදැනුවත්ව මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ ප්‍රථම අදියර පසුබිමින් රූගත වී ඇත.

මේ හේතුවෙන් ඇය මේ වන විට ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇති බවයි timesofindia වාර්තා කරන්නේ.

එම වීඩියෝව පහළින්

https://twitter.com/Jake_Hanrahan?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1356359466388774912%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fnewshub.lk%2F2021%2F02%2F02%2Fan-astonishing-video-captures-a-woman-doing-an-aerobics-routine-while-myanmars-coup-rolls-on-behind-her%2F