ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

CID භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.