ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තවත් මරණ 05ක් – කොවිඩ් මරණ 181ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ 5ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් දැක්වේ.