ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්කෙරේ

2020 අගෝස්තු මස 20 වනදින පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව එදින පෙරවරු 9:30 ට අභිනව නව පාර්ලිමේන්තුව රැස්කරන බව එහි සඳහන් වනවා.

එම ගැසට් නිවේදනය පහතින්.