ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු අගරදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වේ

කොළඹ හිටපු අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.

1932 දෙසැම්බර් 06 දින දරුවන් 8 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවෙනියා ලෙස උපත ලැබු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් 1977 සිට පුරා වසර 25ක් කොළඹ අගරදගුරුවරයා ලෙස කටයුතු කළා.

වසර 88 ක් ආයු වැළදු මෙතුමෝ ඊයේ, (පාස්කු සිකුරාදා) සදාතනික ජීවනය සොයා අප අතරින් නික්ම ගියා.