ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සංගීත ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි.

සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා කලක සිට පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳිනු ලැබුවා.

ඔහු ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත්‍රයා ද වනවා