ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට භාජනය කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.