ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කොවිඩ් 19 හෙවත් කොරෝනා ව්‍යාප්ත වු රටවල් සංඛ්‍යාව 162 දක්වා ඉහලට

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මේ වන විට රටවල් 162ක ව්‍යාප්ත වී ඇත.   නවතම දත්ත වාර්තාවන්ට අනුව ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 82,412 දෙනෙකු වාර්තා වේ.  

එම වෛරස් ආසාදනය වු 7,157 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන්.  79211 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.