ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadNewsSlider

මහින්ද රාජපක්ෂ හෙට අගමැති ලෙස දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

හෙට දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය. 

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට හෙට දිනයේ දී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.