දොස්තර සාෆිගේ වඳ සැත්කම් කතාව පොහොට්ටුවේ නාටකයක් – නීතීඥ අලි සබ්රි
පසුගිය කාලයේ රට තුළ මහත් ආන්දෝලනයකට තුඩුදුන් වෛද්ය සාපිගේ සිදුවීම පොදුජන පෙරමුණ විසින් සිදුකරන ලද නාටකයක් බව ගෝඨාභය
රාජපක්ෂගේ නීතීඥවරයා වන අලි සබ්රි විසින් පිළිගෙන තිබේ.
මුහුණුපොතේ ඔහු ජාතිවාදයට විරුද්ධව තැබූ සටහනක ඇතිවූ සංවාදයක් අතරතුර ඔහු මේ බව පිළිගන්නා ලදි
එසේ පිළිගත් ප්රකාශය පහත දැක්වේ.

