NewsSlider එජාපය පියාගෙන් පුතාට බලය ලබාදෙන පක්ෂයක් නෙමෙයි – දයා ගමගේ July 6, 2019 Kamal Dhammika එක්සත් ජාතික පක්ෂය යනු පියාගෙන් පුත්‍රයාට බලය හිමිවන පක්ෂයක් නොවන බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. කොළඹ ඊයේ(05) පස්වරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. Post Views: 976 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print