ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය දිනන්න පුළුවන්-වෙල්ගම

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ජයග්‍රහණය කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

බදුල්ලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේදී  ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම සුදුසු බවයි.