ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ.
ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.