NewsSlider නව ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ April 29, 2019 Kamal Dhammika නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර තිබේ. ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. Post Views: 356 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print