ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

ඉන්දු පකිස්ථාන යුද්ධය ඇරඹේ..! පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් වෙඩි තබා බිමහෙළයි

කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි.  මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බවද පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.

එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් මහතා පවසයි.