ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දුමින්ද සිල්වා වැනි අහිංසක සිරකරුවන්ව වහාම නිදහස් කරන්න ඕන – මැදගොඩ අභයතිස්ස හිමි

දේශපාලන පලිගැනීම් මත සිර දඩුවම් විදින දුමින්ද සිල්වා වැනි අහිංසක සිරකරුවන්ව සිරිසේන ජනාදිපති තුමා වහාම ඔවුන්ට පොදු සමාවක් දී නිදහස් කල යුතු බව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් කියා සිටි..
මේ යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පලිගැනීම් වලට ලක්ව සිය ගණන් අහිංසකයන් බන්ධනාගාරවල සිර දඩුවම් විදින බව උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටි..
උන් වහන්සේ මේ බව සඳහන් කලේ ඊයේ නුගේගොඩ විහාරස්ථානයක පැවති දර්ම දේශනාව අතරතුරේ බව වාර්තා වෙයි