අගමැති රනිල්ගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (10) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව වේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට රැස්වීමට නියමතයි.
මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පරීක්ෂණ පිළිඳව ද ඊයේ(09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට වෙළෙඳ දැන්වීම් ලබාදීම සීමා කිරීම පිළිබඳව ද අමාත්‍ය මංගල සමරවීර අදහස් පළ කළේ ය.