ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපති, කථානායක සහ පක්ෂ නායකයින් අතර හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල නායකයින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාව සදහා සහභාගී නොවු බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් අප සමග පැවසීහ.