ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

ප්‍රවීන ගායන ශිල්පිනි මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්තවේ.

ප්‍රවීන ගායන ශිල්පිනි මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරියද වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ(15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය දින කිහිපයක සිට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට ඇය 79 වන වියේ පසු විය.